Tuesday, July 13, 2010

ක්‍රිකට් ලෝක කුසලානය‍ට පෙර සුදනමක් (බි.බි.සි. ඇසුරිනි)



ඉන්දියාව හා ශ්‍රි ලංක‍ාව අතර ටේස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන 18 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩා පිටියේදි ඇරබේ.
තරගාවලිය තරග 3කින් සමන්විත වේ.මෙය ටෙස්ට් තරගාවලියක් උවද  ලබන වසරේ පැවැත්වෙන  ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉතා වැදගත් පෙරහුරැවක් බවයි කණ්ඩායම් දෙකේ නායකයන් වන කුමාර සංගක්කාර සහ මහේන්ද්‍ර සිං දෝණි පවසන්නේ.තවද ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාබියා වන මුත්තයියා මුරලිදරන්ගේ අවසාන ක්‍රිකට් තරගාවලිය මෙය විමද මෙම තරගාවලියේ ඇති තවත් වි‍ශේෂ සිදුවිමකි.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t