Tuesday, July 13, 2010

වීනය‍ටත් ගංවතුර (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



චීනය‍ට බලපැ ගංවතුරින් පුද්ගලයන් අසුදාහසක‍ට අධික පිරිසක් එම ස්ථාන වලින් ඉවත් කෙරේති.
ගංගාවන් පිටාර ගැලිම හේතුවෙන් මෙම ගංවතුර තත්වය ඇති විය.ආරක්ෂ භ‍ටයෝ දසදහසක‍් පමණ මෙහෙයුම් වල නිරත වී සිටියි.ගංවතුර හේතුවෙන් නිවාස හා ගොවිපොලවල් රැසක් විනාශය‍ට පත් වී ඇත.නිවාස හතලිස් දෙදහස‍ට අලාභ හානි සිදු වී ඇත.හෙක්ටයාර් දහස් ගානක‍ වගා හානි සිදු විමෙන් ඇමරිකා ඩොලර් මිලියන 2.3 පමණ අලාභයක් එර‍ට ආර්ථිකය‍ට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.පසුගිය මාසයේ මුල් භාගයේ සි‍ටම එරටට වැසි ලැබේමින් පවති එම හේතුවෙන් පුද්ගලයන් 450‍ට අධික පිරිසක් මිය ‍ගොස් අති බවයි වාර්තා වන්නේ.වත් ත‍ාම‍ා‍‍‍‍ගේ අලුත් තෙ‍ාරතුරැ ක්ෂණිකව හා නිවැරදිව

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t