Tuesday, July 13, 2010

Old is gold (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



පැරණි ඖෂධ ක්‍රම සහ නවීන වෛද්‍ය තාක්ෂණය යොදා ගනිමින් ඕස්ට්‍රේලියාවේ පර්යේෂණ ඇරබේ.
ඕස්ට්‍රේලියානු ආධි වාසින් පිරිසක් හා විශ්ව විද්‍යාල පර්යේෂණ කණ්ඩායමක් එක්ව මෙම පර්යේෂණ සිදුකරයි.ඕස්ට්‍රේලියාව‍ට ආවේනික ශාක වර්ග භාවිතයෙන්  මෙම පර්යේෂණය සිදු කෙරේ. අතිතයේදි භාවිතා කල වෛද්‍ය ක්‍රම පිළිබඳව මෙහිදි වැඩි අවධ‍ානයක් යොමු කිරිම වි‍ශේෂත්වයකි.ශාක වර්ග එක් රැස් කිරිම,හදුනා ගැනිම හා පර්යේෂණ පැවැත්විම මේ ය‍ටතේ සිදු කෙරේ.ඕස්ට්‍රේලියාවේ බොහෝ ඖෂධ පැලැටි  බැක්ටිරියා නාශක ලෙස යොදාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t