Tuesday, July 13, 2010

වැරන්ටිනා රෝසි” යලි තරග බිම‍ට (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ඉතාලියේ සුපිරි ධාවක වැරන්ටිනා රෝසි නැවතත් ක්‍රිඩා පුහුණු විම් වල නිරත වී සිටිනවා.අබාධය‍ට ලක්විම හේතුවෙන් මීට මාසයක‍ට ප්‍රථම තරග වලින් ඉවත් වු අතර අද ඉතාලියේ දී වැරන්ටිනා රෝසි සිය පුහුණු විම් ආරම්භ කළා.
හෙට දිනයේ ඔහු “x” කිරණ පරික්ෂණ‍යක‍ට ලක්කිරිම‍ට නියම්ත බවයි වාර්තා වන්නේ.තම සෞඛ්‍ය තත්වය යහපත් අත‍ට පත්වී ඇති බව ඔහු සඳහන්කරයි. සිය ප්‍රථම පුහුණු විම් වාරයේදි හොඳ වේගයක් පවත්වා ගැනිම‍ට හැකිවු බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t