Tuesday, July 13, 2010

සංචාරක කර්මාන්තය ඇනහිටියි. (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ග්‍රිසියේ සංචාරක ක‍ටයුතු වල‍ට දැඩි බාධා, ගතවු මාස හයක කාල සීමාව තුල පැවති ණය අර්බුධ හේතුවෙන් ග්‍රිසිය‍ට දැඩි බලපැම් එල්ල වී ඇත.
ගුවන් සේවා,නාවුක යාත්‍රා ප්‍රවාහන සහ පුරා විද්‍යාත්මක ස්ථාන වල සේවකයන්ගේ අර්බුධ හේතුවෙන් සංචාරක කර්මාන්තය අර්බුද‍යක‍ට ලක් ව තිබේනවා.නාවික කර්මාන්තය‍ට පසු ග්‍රිසිය‍ට විශාලම අධායම් මාර්ගයක් උපයා දිය හැකි සංචාරක කර්මාන්තය බිද වැටිම ර‍ට තව දුර‍ටත් ප්‍රපාතය‍ට  ඇද වැටිම‍ට හේතුවනු ඇතැයි විශ්ලේෂකයන් පෙන්වා දෙනවා

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t