Tuesday, July 13, 2010

සැමිය‍ට බැරිතැන බිරිද එවලා (බි.බි.සි. ඇසුරිනි)


 
ඔබාමාගේ බිරිද ෆොරිඩා වෙරළ තිරයේ  සංචාරයක නිරත වු බවයි ආරංචිය. එහි වෙරළ තිරයේ තෙල් කාන්දුව පිළිබඳව තොරතුරැ සෙ‍ායා බැලිම ඇගේ සංච‍ාරයේ මුලික අරමුණයි.


ඇය එහිදි එම ජනතාව හා ව්‍යාපාරික ප්‍රජාව හුමුවු බවයි වාර්තා වන්නේ.තෙල් කාන්දුව සම්බන්ධයෙන් බිත්‍යානය පෙට්ට්‍රේලියම් සමාගම වගකිම භාරගත යුතු බවයි ඇය පවසන‍්නේ.ඒ සම්බන්ධයෙන් සිය සැමියා අවශ්‍ය ක‍ටයුතු සුදානම් කර ඇති බවයි ඇය කියා සිටියේ.තෙල් කාන්දුව හේතුවෙන් අපහසුතාවයට පත් ජනාතාව වෙනුවෙන් ජනාධිපති ඔබාමා ඇතුලු පාලන අධිකාරිය සියලු ක්‍රිය‍ා මාර්ග ගන්නා බවයි ඇය සඳහන් කරන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t