Tuesday, July 13, 2010

මේකවත් කරල බලමු. (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



මෙක්සිකෝ තෙල් කාන්දුව වැලැක්විම‍‍ සඳහා නව උපකරණයක් සාර්ථකව සවිකර බව තෙල් ලිද අයිති බිටිෂ් පෙට්ට්‍රොලියම් සමාගම ප්‍රකාශ කරනවා මින් පෙර මෙම උපකරණය මෙවැනි අවස්ථාවන් සඳහා යොදාගෙන නොමැති බවයි සමාගම පවසන්නේ.
එහෙත් එහි සාර්ථකත්වය ගැන තමන්තුල දැඩි විශ්වාසයක් පවතින බව ඔවුන් ප්‍රකාශ කරනවා.මෙම උපකරණ මගින් තෙල් කාන්දුව අවහිර කිරිම සිදු වනු ඇතැයි එය සවිකර තාක්ෂණික කණ්ඩායම  පවසනවා.කේසේ වෙතත් එහි සාර්ථකත්වය පිළිබඳව  නිවැරදි තක්සේරැවක් ලබා ගැනිම‍ට නම් මාසයක පමණ කාලයක් ගත වන බවයි සමාගම කියා සිටින්නේ.අප්‍රේල් මාසයේ සි‍ට මුහුද‍ට ගලා ගිය ‍තෙල් හේතුවෙන් දකුණු දිග ‍ෙවරළ තිරයේ බරපතල පරිසර හානියක‍ට ලක්ව තිබේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t