Monday, August 2, 2010

සචින් ටෙන්ඩුල්කා හෙ‍ට ලෝක වාර්තාවක් තියනවා.


ලොව වැඩිම ට්‍රේස්ට් තරග  සංඛ්‍යාව‍ට සහභාගි වු ක්‍රිඩකයා‍ට හිමි වාර්තාව හෙ‍ට ටෙන්ඩුල්කා සතු විම‍ට නියමිතයි.මේ වන විට ටෙන්ඩුල්කා සහභාගි වි ඇති ‍ ට්‍රේස්ට් තරග  සංඛ්‍යාව‍ 168 කි.
ශ්‍රි ලංකාව‍ට එරේහිව ඔහු සහභාගි වන මෙම තරගය වාර්තා ගත 169 වැනි තරගයයි. සචින් ටෙන්ඩුල්කා එක් දින තරග හා ට්‍රේස්‍ට් තරග වල වැඩිම ලකුණු ලාබියා  මෙන්ම වැඩිම ශතක ලබියා ඔහුයි.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t