Wednesday, August 4, 2010

මෙක්සිකෝ බොක්කේ පාරිසරික ගැටලු(බි.බි.සි. ඇසුරිනි)


ඇමරිකාවේ මෙක්සිකෝ බෙක්ක ආශ්‍රිත ජිවින් වඳ වී යාමේ තර්ජනයක් සාගර ජෛයිව විවිධත්ව පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදු කරන ලද මෙම තෙ‍ාරතුරු අනාවරණය වි තිබේ.ජෛව විවිධත්ව වර්ගීකරණය‍ට අනුව මෙක්සිකෝ බොක්ක අ‍ාශ්‍රිත පරිසර පද්ධතිය‍ට හිමිවන්නේ 5 වැනි ස්ථානයයි.
එ හෙයින් ලොව විරල ජිවින් වද වි යාමේ අවධානමක‍ට ලක් වි ඇති බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.මෙක්සිකෝ බොක්කේ තෙල් කාන්දු සිදු විම‍ට පෙර සිදු කල මෙම පර්යේෂණ දත්ත පදනම් කර තෙල් කාන්දුවෙන් පසුව සිදුවු විනාශය‍ කොතෙක් ද යන්න පිළිබඳව පැහදිලි අවබෝධයක් ලබා ගත හැකි බව විද්‍යාඥයින් පෙන්වා දෙනවා.මෙම තෙල් කාන්දුව හේතුවෙන් මුහුදු අහ‍ාර සඳහා ඇමරිකාවේ ඇති ඉල්ලුම සිඝ්‍රයෙන් පහල බැස ඇති බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t