Wednesday, August 4, 2010

අපි ඉල්ලන්නේ අපේ අයිතින් විතරයි (බි.බි.සි. ඇසුරිනි)



1984 වර්ෂයේ ගෝපාල් නගරයේ සිදුවු ගෑස් කාන්දුව‍ට අදාළ වන්දි ලබා ගැනිමේ අරමුණින් ගෝපාල් නගරයේ දැවැන්ත උත්ඝෝෂණයක් සුදානම් කර තිබුනා.මේහිදි උත්ඝෝෂකයන් හා පොලිස් නිලධාරින් අතර ගැටුම්කාරි තත්වයක් ද ඇතිවුනා.
උත්ඝෝෂකයින් පිරිසක් පොලිස් අත්අඩංගුව‍ට ගත් අතර,අත් අඩංගුව‍ට ගත් පිරිස අතර වැඩි පිරිසක් කාන්තාවන් බවයි ගෝපාල් රජය වාර්තා කරන්නේ.මෙම ගැටලුව‍ට අදාළ ආයතන‍ය විසින් 1989 දි ඩොලර් මිලියන 470ක් පමණ වන්දියක් අදාල පුද්ගලයන් වෙත ගෙවා තිබේන බව වර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t