Wednesday, August 4, 2010

මේ තමයි හොදම කාලය (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)


චීනයේ පාසල් වල ඉංග්‍රිසි භාෂාව අනිවාර්ය භාෂාවක් උවද චීනයේ ඉංග්‍රිසි දැනුම නම් බින්දුවයි.මේ හේතුව නිසාම ළමා මනස සංවර්ධන ආයතනයක් විසින් චීනයේ කුඩා දරුවන්‍ට ඉංග්‍රිසි උගන්වන්න අලුත් අකාරයේ වැඩපිළිවෙලක් අනුගමනය කරන බවයි වාර්තා වන්නේ.
ඔහුන් බහ තොරන වයසේ සිටම මවු භාෂාව ලෙස ඉංග්‍රිසි පුහුණු කිරිම මෙමගින් සිදු වෙනවා.ඔහුන් පවසන් පරිදි පසුකාලිනව චීන භාෂාව ඉගෙන ගැනිම‍ට හැකියාව ඔවුන් සතු බැවින් ඉංග්‍රිසි භාෂාව ඉගෙන ගැනිම‍ට ප්‍රමුඛස්ථානයක් ලබා දිමේන් මෙම අරමුණ සාක්ෂාත් කර ගැනිම‍ට හැකි වන බවයි.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t