Wednesday, August 4, 2010

මේක වෙන්න ඇති ලෝක විනාශයේ ආරම්භය (බි.බි.සි. ඇසුරිනි)



පකිස්ථානයේ  ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේවන වි‍ට 1100 දක්වා ඉහල ගොස් තිබේනවා.පකිස්ථාන් වාර්තා සඳහන් කරන පරිදි පන්ලක්ෂය‍කට ආසන්න පිරිසක් ගංවතුර නිසා පිඩාව‍ට ලක්ව තිබේනවා.
පකිස්ථාන් රජය පවසන්නේ විපත‍ට පත් වුවන් හ‍ට ආධාර සැපයිම සඳහා ජාත්‍යන්තර සහයෝගයද අවශ්‍ය බවයි.අවතැන් වුවන් සිටින ප්‍රදේශ වල‍ට ලංවිමද අපහසු කාර්යක් වි තිබේන බවයි වාර්ත‍ා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t