Wednesday, August 4, 2010

ත්‍රිමාණ සජිවිකරණයෙන් යුධමය අද්දැකිම් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)


දෙවන ලෝක යුධ සමයේ නාසින් පෙලන්තයේ ඕසෝන් නගරය සම්පුර්ණයෙන්ම පොලව‍ට සමතලා කරා එවි‍ට එන නටඹුන් නගරය කේසේ දිස්වුයේ දැයි ත්‍රිමාණ සජිවිකරණ චිත්‍රප‍ටයකින් දැක ගන්න පුලුවන්
පෝලන්තයේ ත්‍රිමාණ සජිවිකරණ පුහුණු ආයතනයක් මගින් මෙය නිපදවා ඇත.මේය ලොව ප්‍රථම ත්‍රිමාණ සජිවිකරණ අතිත සිදුවිම් අනුසාරයෙන් කරන ලද ප්‍රථම චිත්‍රපටය විම වි‍ශේෂයකි.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t