Wednesday, August 4, 2010

පකිස්ථාන වැසියන්‍‍ට හරි අපලයි (බි.බි.සි. ඇසුරිනි)



පකිස්ථානයේ කරච්චි නුවර විරෝධතාවයක‍ට එල්ල වු  වෙඩ් ප්‍රහාරයකින් පුදුගලයෝ45 දෙනෙකු ජිවිතක්ෂය‍ට පත් වි ඇති බවයි වාර්තා වන්නේ.අදාල විරෝධතාව‍ය සංවිධානය වී තිබුනේ වෙඩි තැබිමකින් ජිවිතක්ෂ‍ය‍ට පත් වු දේශපාලකයෙකුගේ ආධාන උත්සවයකට සමගාමීවයි.
දහසක‍ට අධික පිරිසක් මෙම ඝාතනයට විරෝධය පල කරමින් විරෝධතා පෙලපාලිය‍ට සහභාගි වුනා.ගොඩනැගිලි වල‍ට මුවාවි  සි‍ට මෙම වෙඩිතැබිම සිදු කර ඇති බවයි රොයිටර් සේවය වාර්තා කරයි.මේ සම්බන්ධව වගකිව යුතු අය සෝයා මේහෙයුම් අරම්භ කර තිබේනවා.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t