Wednesday, August 4, 2010

හැමරටක්ම බෞද්ධ ර‍ටක් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)


පකිස්ථානයේ ඉතිහාසය පිළිබඳව ප්‍රංශයේදි ප්‍රදර්ශනයක් පැවැත්වුනා.මේහි අන්තර්ගත වි තිබුනේ පුරාණ පකිස්ථානයේ බෞද්ධ උරුමයන් පිළිබඳවයි.අද පකිස්ථානය මුස්ලිම් ර‍ටක් උවද  එදා එනම් අශේක අධිරාජ්‍යයාගේ සමයේදි බුදුදහමේ පහස ලැබු රටක් බවයි වාර්තා වන්නේ.
තේරවාදී බුදුදහම සුලු වශයෙනුත් මහායාන බුදුදහම ප්‍රබ්‍රල වශයෙනුත් පැවති බවයි වාර්තා වන්නේ.පකිස්ථානය පමණක් නොව ඇෆ්ගනිස්ථානයේ හා  ඉන්දු කාශ්මිරයේ පවා ක්‍රි.පු 4 වැනි සියවසේ හා ක්‍රි.පු 5 වැනි සියවස අතර කාලයේ පැතිර තිබුනේ බුදු දහම බවයි වාර්තා වන්නේ.


No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t