Wednesday, August 4, 2010

තායිලන්තයේ විරොධතාවක් (බි.බි.සි. ඇසුරිනි)



තායිලන්තයේ විරෝධතා ව්‍යාපාරයක්.මෙහි අරමුණ වුයේ මී‍ට මාස කිහිපවක‍ට පෙර මිය ගිය රතු කමිස උත්ඝෝෂකයින් සිහි කිරිමයි.තායි රජය විසින් පස්දෙනෙකු‍ට වැඩි පිරිසක‍ට එක වර එකවර රුස්විමේ අයිතිය අහෝසි කිරිමද විරෝධතා කරුවන් දැඩි ලෙස හෙලා දකින  බවයි වාර්තා වන්නේ.
මෙම් විරෝධතා කරුවන් විසිරුවා හැරිම‍‍‍ට තායිලන්ත පොලිසියේ මැදිහත් වු  බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t