Wednesday, August 4, 2010

ඇයි මෙහෙම ස්භාවධර්මයේ වෙනස්කම් (බි.බි.සි. ඇසුරිනි)



1884 වර්ෂ‍ය‍ට පසුව රුසියාවේ ඉහල උෂ්ණත්වයක්.මෙම උෂ්ණත්වය හේතුවෙන් රුසියා‍වේ ලැව්ගිනි පැතිර යාමේ අවධානමක් ඇතිවි ඇති බවයි වාර්තා වන්නේ.මේ හේතුවෙන් රුසියාවේ හදිස්සි අවස්ථාවක් නිවේදනය කර තිබේනවා.
ආයුධ ගබඩා හා විදුලි උත්පාධන මධ්‍යස්ථාන ද ලැවු ගිනි හේතුවෙන් විශාල අවධානමක‍ට ලක් වි තිබේනවා.නිවාස 5000ක‍‍ට අධික ප්‍රමාණයක්ද ගින්නේන් විනාශ වි ඇති අතර, මේ හේතුවෙන් ධන්‍ය අපනයනය‍ට භාධා එල්ල වි ඇත. ලොව විශාලම ධන්‍ය අපනයනකරුවා වන්නේද රුසිය‍ාව වන අතර ලෝව වෙළඳ පොලේ ධන්‍ය මිල ගනන් ද සිඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t