Sunday, July 4, 2010

මෙහෙමත් නිතී (බි.බි.සි. ඇසුරිනි)



ස්පාඥයෙන් අලුත්ම නිතියක් හදලලු, වයස අවුරැදු 16- 17 ගැහැණු ළමයින්‍ට දෙමවුපියන්‍ට දැනුම් දිමේන් පසුව අවශ්‍යය සැම වි‍ටම ගබ්සා කර ගැනිම‍ට හැකි ලෙස‍ටයි නිතිය  පනවා ඇත්තේ.

මධුරි කාලෙකින්


ජවුපති නම්වු නවතම විත්‍රප‍ටය සඳහ‍ා මධුරි දායක වන බවයි ආරංවිය. 2007 වර්ෂයේ ආජා නචලේ චිත්‍රපටයෙන් පසුව සම්බන්ධ වන ප්‍රථම චිත්‍රපටය  මෙයයි. මෙම නම් මධුරි‍‍ට අදාරය කරන අය‍ට  සුභ ආරංචියක්.

“FIFA” නැසු කතා (බි.බි.සි. ඇසුරිනි)



පලමු වටයෙන්ම පර‍ාජය‍ට පත් වු ප්‍රංශය නැවත සිය රටට යද්දි.ප්‍රංශය ගිනිගෙන තිබිනි. මේ ගැන ප්‍රංශයේ පාර්ලිමේන්තුව විශේෂ විවාදයක්ද පවත්වා ඇත.මේ තත්වය කෙ‍ාතරම් දරැණු වුවාද කිවහොත් ප්‍රංශය‍ට වසර දෙකක ජාත්‍යන්තර තරග තහනමක් පනවන බව‍ට නිවේදනය  කරන්න‍ට ජ‍ාත්‍යන්තර ප‍ාපන්දු සම්මේලනය‍ට සිදු විය.

Saturday, July 3, 2010

ජෝන් ලෙඩ වෙයිද?






‍බෝහෙ‍ා‍් තරැණියන්ගේ සිත් වසග කර ගත් තරැණ්‍යයේ සිහින කුමරැ ජෝන් ඒබ්‍රහම් ලෙඩ වෙලාලු.ඔහු වැඩිපුර සැලකිලිමත් වන සිරැර ගැන වඩාත් සැලකිමත් විමේ අනිසි ප්‍රතිථල විදින බවයි ආරංවි.
නොනවත්වා ව්‍යායම් වල යෙදිම නිසාත්, කාය වර්ධක උපදේශකයාගෙන් පි‍‍ට වැඩ කරන්න‍ට යාමේන් බොහෝ සේ දුර්වල වී ඇති බවයි ආරංවි වන්නේ.ජොන්ට වෛද්‍ය උපදෙස් ලැබි ඇත්තේ නම් තවකාලිකව ව්‍යායම් වලින් ඇත්වි  සිටිනා ලෙසයි.නැතහොත් ඔහුගේ ස්නායු පද්ධති සඳහා බලපානු ඇතැයි වෛද්‍ය මතයයි.

“FIFA” නව තතු



19 වැනි ලොක කුසලානු පාපන්දු තරගාවලියේ මහා පෙරලියක් කල නෙදර්ලන්තය ප්‍රබල බ්‍රසීලය පරදවා අවසන් පුර්ව ව‍ටය‍ට සුදුසු කම් ලබා ඇති බවයි ආරංවිය.නෙදර්ලන්ත කණ්ඩායම අවසන් පුර්ව වටය‍ට සුදුසුකම් ලැබු ‍තෙවැනි අවස්ථාව මෙයයි.

දැවැන්තයින්ගේ ඇදවැටිම.


පාපන්දු උනුසුම ලොව සතර දිග්බාග‍යෙන් පැතිරෙද්දි  ඉතාලිය සහ ප්‍රංශ‍‍යට සිදුවුයේ විශාල ලැජ්ජාවකි.ඉතාලිය යනු පසුගිය අවස්ථාවේ පාපන්දු ලෝක ශුරයන් ලෙස විරැදාවලිය ලැබු කණ්ඩායමයි.ලෝක ශුරයන් ලෙස අඩම්බරයෙන් දකුණු අප්‍රිකාව‍ට ගොඩ බැහැපු ඉතාලිය‍ට මහත් ලැජ්ජාවෙන් පස්ස බිම ඇනගෙන ආපසු යන්නයි සිදුවුනේ.‍මේ දැවැන්තයින් දෙදෙන‍ාගේ ඇදවැටිම 2010 පාපන්දු ලෝක කුසලාන තරග‍ාවලිය පිළිබඳව අපි තබන සටහන් වල ලෙ‍ාකු අකුරෙන් ලියවේවී.

“වක වකා” හී නියම අයිතිකරැ ශකිරාද?

ලෝක කුසලන තරගාවලිය වෙනුවෙන් ශකිරා ගායනා කරන (This time for Africa) ගිතයේ නියම හිම්කාරිය ඇය නොවන බවයි ව‍ාර්තා වන්නේ.මෙම ගිතය මුලින්ම ගයන‍ා කර ඇත්තේ කැමරෑන් ‍රටේ ගායක කණ්ඩායමක් වන අතර ඔවුන් පවසන්නේ මේ ගිතය ලෝක කුසලානයේ තේමා ගීතය වීම අප්‍රිකාවටත් ආඩම්බරයක් බවයි.

ශාරැක් ඛාන් රගපැම අත් හරිද? (බොලිවුඩ් නිවුස් ඇසුරිනි)


බොලිහුඩ් සිනාම‍ාවේ සුරෑපි තරැව ශාරැක් ඛාන් තමන් ගැනම ලියන්න‍ට පටන් අරගෙන ඇතැයි වාර්තා වේ.මෙතෙක් තමන් ගැන හෙලි නොකල සියල්ල තමාම තමාගෙම පැනෙන් ලියන්නයිලු අදහස.(20 years to a decade) යනුවෙන් කෘතිය නම් කර ඇත.මෙම වසර අවසන් විම‍ට පෙර මෙම පොත තම රසික ර‍සිකාවියන් වෙනුවෙන් එලිදක්වන බවයි ශාරැක් පවසන්නෙ.කේසේ වෙතත් අවස‍ානයේ ශාරැක් රගපැම අත්හැරල දාලා පොත් ලියන්න ගනිද දන්නෙ නැහැ.

බංගලාදේශය‍ට බොන්න වතුරත් නැතිලු. (බි.බි.සි ඇසුරින්)

බංගලාදේශ‍යේ පානිය ජල‍ය‍ට ආසනයිට් සහිත විෂ දව්‍ය එක් විමත් සමග එම ජලය පානය  කරන පිරිස ක්‍රමයෙන් රෝගි තත්වය‍ට පත්වන බව‍‍යි වර්තා වන්නේ, මිලියන 80 ක‍ට අධික බංගල‍ාදේශ ජනත‍ාව‍ෙග්න් මිලියන70ත් 80 අතර ප්‍රමානයක් බිම‍ට තරම් ප‍ානිය ජලය නෙ‍ාමැති විමෙන් ප්‍රිඩ‍ා විදී.මෙම විශ අපදව්‍ය ජලය‍ට එක්විම ලොව පුර‍ා ර‍‍ටවල් රැසක‍‍ට බලපාන ගැටලුවක් වී ඇත.

ඉරානය‍ට දරැනු සම්බාධක (රොයිටර් නිව්ස් ඇසුරින්)

ඇමරිකානු ජනාධිපති ඉරානය‍‍ට සම්බාධක පැනවිමේ ලේඛනය‍ට අත්සන් තබ‍යි.මෙහිදි  ඉරානය සම්බන්ධව ගනුදෙනු  කරන අන්තර් ජාතික බැංකු ආයතන  වල‍ට එහෙරිව ක‍ටයුතු කිරිම‍ටද  ඇමරිකාව ‍සුදානම් බව‍යි වාර්තා වන්නේ.