Monday, July 5, 2010

රොමේනියාවට ජල ගැලිමක් (රොයිටර් නිව්ස් ඇසුරින්)



රොමේනියාවේ ගංවතුර‍ට කොටු වී සිටින පිරිස් බේර‍ා ගැනිමේ  සහන සේවා ක‍ටයුතු මේවන විටත් ක්‍රියාත්මකයි. සතියක් පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්වය ඇති වී ඇත.

චීනයේ බස් රථයක ගින්නක්(රොයිටර් නිව්ස් ඇසුරින්)



වීනයේ කම්කරැවන් රැගත් බස්රථයක් ගිනි ගැනිමේන් පුද්ගලයන් 24 ජිවිතක්ෂය‍ට පත් වී ඇත.චීනයේ නැගෙනහිර ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක් අසල උමන් මාර්ගයක් තුලින් ගමන් කිරිමේදි ගිනි ගැනිම සිදු වී ඇතැයි වාර්තා වන්නේ.මෙම සිද්ධි‍යෙන් 19 දෙනෙක් තුවාල ලබා තිබේනවා.

කවුරැ දිනයිද?(රොයිටර් නිව්ස් ඇසුරින්)



ඕස්ට්‍රේලිය‍ාව හා පකිස්ථානය අතර පළමු පන්දුවාර 20 20 තරගය අද අරම්භ වෙනවා තරගවලිය තරග 2කින් සමන්විත වේ.

දිනලත් පැරදිලා (රොයිටර් නිව්ස් ඇසුරින්)



6 වැනි වරටත් ලෝක පාපන්දු ශුරයන් විමේ බලාපොරොත්තුව බිද වැටුනු බ්‍රසිල කණ්ඩ‍ායම  සිය ‍ර‍‍ටට පැමිණියේ පරාජය තුරැලු කරගෙන.එහෙත් බ්‍රසිල පාපන්දු ලෝලින් නම් ඔවුන්ව පිළිගත්තේ සුපුරැදු ලෙන්ගතු කමින් කියලයි ආරංචිය.

හරි අපි අයින්වෙන්නම්(බි.බි.සි. ඇසුරිනි)



2011 වන විට ඉරාකයේ සිටින ඇමරිකානු හමුදාව සම්පුර්ණයෙන්ම ඉවත් කර ගැනිමට බලාපෙ‍‍ාරොතු වන බව 234 වැනි ඇමරිකා එක්සත් ජනපදයේ නිදහස් සැමරැමේ නිල උත්සවයේදි ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා විසින් ප්‍රකාශ‍‍‍ය‍ට පත් කර තිබේනවා.

දෝණි‍ට සුභ මංගලම්(රොයිටර් නිව්ස් ඇසුරින්)



ඉන්දීය ක්‍රිකට් කණ්ඩාම් නායක මහේන්ද්‍ර සිං දෝණි යුග දිවිය‍ට එලබේ.උත්ත්‍රරකාන්ද්‍ර ප්‍රදේශයේ ඉතාමත් චාම් ආකරය‍‍ට විවාහ උත්සවය සිදු කල බවයි ආරංචිය.21 හැවරදි සාක්ෂි සිංහ‍ා සමගයි දෝණි විවාහ වී ඇත්තේ.

Sunday, July 4, 2010

මෙ‍හෙමත් අපරාධයක්(රොයිටර් නිව්ස් ඇසුරින්)



ඇමරිකාවේ ලුසියා ප්‍රන්තයේ මුහුදු ‍ වෙරලේ තැන තැන මියගිය තල්මසුන් ‍ෙඩාල්ෆින් කැස්බැවුන් ගෙ‍ාඩගසා ඇති බවයි වාර්තා වන්නේ.මේය‍‍ට හේතුව මෙක්සිකො බෙ‍ාක්කෙ පිහිටි ඩීප් වොටර් හොරයිසන් නැමති තෙල් කාන්දුව හේතුවෙනි.

මෙහෙමත් නිතී (බි.බි.සි. ඇසුරිනි)



ස්පාඥයෙන් අලුත්ම නිතියක් හදලලු, වයස අවුරැදු 16- 17 ගැහැණු ළමයින්‍ට දෙමවුපියන්‍ට දැනුම් දිමේන් පසුව අවශ්‍යය සැම වි‍ටම ගබ්සා කර ගැනිම‍ට හැකි ලෙස‍ටයි නිතිය  පනවා ඇත්තේ.

මධුරි කාලෙකින්


ජවුපති නම්වු නවතම විත්‍රප‍ටය සඳහ‍ා මධුරි දායක වන බවයි ආරංවිය. 2007 වර්ෂයේ ආජා නචලේ චිත්‍රපටයෙන් පසුව සම්බන්ධ වන ප්‍රථම චිත්‍රපටය  මෙයයි. මෙම නම් මධුරි‍‍ට අදාරය කරන අය‍ට  සුභ ආරංචියක්.

“FIFA” නැසු කතා (බි.බි.සි. ඇසුරිනි)



පලමු වටයෙන්ම පර‍ාජය‍ට පත් වු ප්‍රංශය නැවත සිය රටට යද්දි.ප්‍රංශය ගිනිගෙන තිබිනි. මේ ගැන ප්‍රංශයේ පාර්ලිමේන්තුව විශේෂ විවාදයක්ද පවත්වා ඇත.මේ තත්වය කෙ‍ාතරම් දරැණු වුවාද කිවහොත් ප්‍රංශය‍ට වසර දෙකක ජාත්‍යන්තර තරග තහනමක් පනවන බව‍ට නිවේදනය  කරන්න‍ට ජ‍ාත්‍යන්තර ප‍ාපන්දු සම්මේලනය‍ට සිදු විය.