ගරු හිටපු නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් අචාර්ය මර්වින් සිල්වා තාවකාලිකව ඉවත් කර අතර,ඉන් පසුව පැවැත් වු පර්යේෂණ වලින් හෙලිවුයේ මර්වින් සිල්වා මහාතා නිර්දේශි බවයි.එමෙන්ම ජනාධිපතිවරයා විසින් අත්හිටවනු ලැබු නියෝජ්‍ය අමාත්‍ය ධුරයේම නැවත පිහිටවු බවද ජනාධිපති මධ්‍ය නිවේදනයක් මගින් දන්වා ඇති බවයි වාර්තා වන්නේ.
Thursday, September 9, 2010
Friday, September 3, 2010
මේක්සිකෝ තෙල් කාන්දුව
මෙම තෙල් කාන්දුව පිළිබඳව පසුගිය වකවානුවේදි වැඩි වශයෙන් කතා බව වුවද මැත කාලිනව සියලු දෙනාට මේ පිළිබඳව අමතක වී තිබිනි.සමහර විට හිතා මතා අමතක කරා විය හැක. කේසේ වෙතත් මේක්සිකෝ වේරළ තිරය ආසන්නයේ සිදු වු තෙල් කාන්දුව එම තෙල් ලිද අවරණය වන සේ පියනක් ආකාරයට වැස්මක් භාවිතා කර තෙල් කාන්දුව වැලැක්වුවද ඊයේ දිනයේදි එම ප්‍රදේශයේදිම තවත් තෙල් කාන්දුවක් සුදුවි ඇති බව වාර්තා වෙනවා.
Wednesday, September 1, 2010
විශ්ව රෑ රුජින මෙක්සිකෝවෙන්
විශ්ව රෑ රුජින 2010 තරගය ඇමරිකාවේ ලාස්වේගාස්හි හෙවාඩාහි පැවැත්වුයේ ඉකුත් 23 වැනිදා රාත්‍රියේය.මේ සඳහා තරගකාරියන් 83 දෙනෙකු සහභාගි වු අතර ඒ අය අතර ශ්‍රි ලංකාවේ ඉංසකා මධුරසිංහද විය.2009 වසරේදි විශ්ව රූ රුජින බවට පත්වුයේ වෙනිසියුලාවේ නියෝජනය කර ස්ටෙෆානියා ෆර්නැන්ඩස් විසිනි.
Tuesday, August 31, 2010
මවින් සිල්වා නිදොස් කොට නිදහස්
පසුගිය දිනක රජයේ සේවකයෙක් ගස් බැදිමේ සිද්ධිය හේතුවෙන් වැරදි කරු වු ඇමති මවින් සිල්වා සියලු චෝදනා වලින් නිදහස් කර ඇති බවයි වාර්තා ව්න්නේ.සන්ධන මාධ්‍ය ප්‍රකාශක පවසන්නේ ගස් බැදිමට ලක් වු රාජ්‍ය නිලධාරියා හා ඇමතිවරයා සියලු රාජ්‍ය නිලධාරින්‍ට සිය වගකිම් මතක් කර දිමේ අරමුණින් මෙම සිද්ධිය සිදු කර ඇති බවයි.
Monday, August 30, 2010
වසර 18 කට පසුව ශ්‍රිදේවි අමිතාබ් හමුවෙයි
බොලිවුඩ් සිනමාවේ වඩාත් දිදුලන තාරකාව බවට පත්ව සිටි සුරුපි නළි ශ්‍රි දේවි නැවතත් බොලිවුඩ් තිරය මත සුන්දර දසුන් මවන්නට සුදානම් වන පුවතක් වාර්තා වෙනවා.ඒ බොලිවුඩ් සිනමාවේ ප්‍රතිමුර්තිය බදු වු බිග් බී සමග විම තවත් සුවිශේෂි කරුණක්.ලගදිම — බිග් බී˜ චිත්‍රපටයෙන් අලුත්ම චරිත තුළින් සිනමා ප්‍රේක්ෂාකයන්ගේ හදවතට පැමිණෙන චරිත තුළින් සිනමා ප්‍රේක්ෂකයන්ගේ හදවතට පැමිණෙන චරිත තුළින් සිනමා ප්‍රේක්ෂකයන්ගේ හදවතට පැමිණෙන ශ්‍රි දේවි සහ අමිතාබ් නැවතත් කතා බහට ලක්වන චරිත බවට පත්වනු ඇත.
Friday, August 27, 2010
ටෙනඩුල්කාගේ ලේ සාක්ෂිය
ලෝව සියලු දේ බිහිවන්නේ ලෙයින් නම් ලෙයින් අත්සන් කරන දේට වඩා ලේ සාක්ෂි දරන දේට වඩා තවත් සාක්ෂියක් ලොව තිබේද? මේ ලේ සාක්ෂිය තම ජිවිත කතාවේ පිටු 852කින් යුත් පොතේ එක් පිටුවකට ගෙන එන්නට සුපිරි ඉන්දිය ක්‍රිඩක සචින් ටෙන්ඩුල්කා පියවර ගෙන තිබේනවා කියුවෙත් එය පුදුමයට කාරණයක්.පිටු 852 පුරා දිවයන මේ විශාල ජිවිත කතා පොතේ මුද්‍රණය කිරිමට ඔහු සමත් වි තිබේනවා.මේ විශාල පොතේ එක් පිටුවක් මීටර භාගයක් පමණ උසකින් හා පළලකින් යුක්ත වෙනවා.
Thursday, August 26, 2010
දෙවියන්‍ට මේවා පෙන්නේ නැද්ද?

හලාවත මුන්නේෂ්වරන් කාලි කෝවිලේ වාර්ෂිකව සිදුකරන සත්ව බිලි පුජාවට විරෝධය පලකරමින් ජාතික සංඝ සම්මේලනය විසින් සුදානම් කර තිබු විරෝධතා ව්‍යාපාරය අධිකරණ නියෝගයෙන් අත්හිටවු බවයි වාර්තා වන්නේ.මේම පුජාව සිදුකිරිම සඳහා වාර්ෂිකව එළුවන්, කුකුළන්,වැනි සතුන්ගේ බෙලි කැපිම සිදු වන බවයි අනාවරණය වි ඇත්තේ.ඊයේ දින වන විට එළුවන් 300 දෙනෙකු පමණද කුකුළන් රුසකගේ බෙලි කපා මරා දමා තිබු බවයි වර්තා වන්නේ.
ප්‍රියංකාගේ අලුත් මුහුණුවර

2000 වසරේදි ලෝක රෑ රුජින කිරුළ දිනාගැනිමෙන් අනතුරුව බොලිවුඩ් සිනමාවට පිවිසි ප්‍රියංකා චෝප්රා මේ වන විට ලෝකයේ සැම දේනාගේම ආදරයට ප්‍රත්‍ර විම නොරහසකි.මේ ලබා ඇති ජනප්‍රියතාවය හේතුවෙන් ඇය මේ වන විට බෝහෝ සමාජ සත්කරයන් සඳහා දායකත්වය සපයන බවයි වාර්තා වන්නේ.
Tuesday, August 24, 2010
ග්‍රික සම්බවයක් ඇති ජෙනිෆර්
ජෙනාෆර් ග්‍රික සම්බවයක් ඇති නිලියක් මෙන්ම අධ්‍යක්ෂවරියක් ද වෙයි.ඇය ග්‍රික සම්බවයක් ඇති කාන්තාවක් විමද විශේෂයකි.ඇය නිළියක් ලෙස සිනමා දිවියට ඇතුල් විමට පෙර වේටර්වරියක් ලෙස සේවය කර ඇති බව ඇය සම්මුඛ සාකච්චාවකදි මාධ්‍යයට හෙලි කර ඇත.1933 දි Lrperechaun චිත්‍රපටයේන් සිනමා දිවියට එක්වු ජෙනිෆර් සිනමා ක්ෂේත්‍රයේ ධනවත්ම කාන්තාවන් අතර 10 වැනි ස්ථානය හිමිකරගෙන ඇති
Monday, August 23, 2010
බිතුසිතුවම් ගැන සොයන්න කණ්ඩායමක් සීගිරියට

සීගිරි බිතුසිතුවම් දුර්වර්ණ විම පිළිබඳව සොයා බැලීම සඳහා පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු නිලධාරී කණ්ඩායමක් අද දිනයේ සීගිරිය බලා පිටත්ව යාමට නියමිතය. හෙට දිනයේ සිට සිය පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බව පුරාවිද්‍ය කොමසාරිස් ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා සඳහන් කල බවයි වාර්තා වන්නේ.
Subscribe to:
Posts (Atom)


