BSLNews | බි එස් එල් පුවත්
Pages
Home
Online TVs
Online Radios
Online News Papers
Chat Room
Forum
About Us
Contact Us
Link To Us
Get This Coad
Tuesday, August 17, 2010
ජුලියා රොබර්ට්ස් හින්දු ආගම වැළඳ ගනී
42 හැවරදි ජුලියා ෆියෝනා රොබර්ට්ස් නිළියක් වශයෙන් ලොව වඩාත් අවධානයක් දිනා ගත්තේ 1990 දී
Pretty women
හී රගපැමේනි. ඇය 2001 දී හොදම නිළියට හිමි ඔස්කා සම්මානයද දිනා ගත්තාය.2002 සිට 2006 දක්වා කාලය තුල වැඩිම මුදලක් අයකරගත් නිළිය වුයේද ඇයයි.
වැඩි විස්තර
ලෝක වෙළඳ මධ්යස්ථාන සැගවුනු රහස්
ත්රස්තවාදී ප්රහාරයට ලක් වි විනාශ වු ඇමරිකාවේ ලෝක වෙළද මධ්යස්ථානය පිහිටි භුමියේදි විමර්ශනයකට ලක් කර ඇමරිකානු පුරාවිද්යාඡඥයන්ට වර්ෂ 1700 දී නිම කළ නැවක සුන්බුන් හා නැංගුරම් හමුවි ඇත.මෙය අබිරහස් නැවක් වර්ෂ 1310 ක් තිස්සේ එය දිරාපත් නොවි තිබිම සම්බන්ධයෙන් දැන් විමර්ශන කෙරෙනවා යැයි නිවියොක් නගරයේ පුරාවිද්යා ප්රධානියා වු ඩවුන් මැකේ කියා සිටියේය.
වැඩි විස්තර
Saturday, August 14, 2010
සරත් ෆොන්සේකාගේ ජෙනරාල් නිලය ඉවතට!
හිටපු
යුද
හමුදාපති
හා
ආරක්
ෂක
මාණ්
ඩලික
ප්ර
ධානී
ජෙනරාල්
සරත්
ෆොන්සේකා
අපකීර්තිමත්
ලෙස
තනතුරින්
ඉවත්
කිරීමට
ඔහුට
එරෙහි
චෝදනා
විභාග
කළ
පළමු
යුද්ධාධිකරණ
විනිසුරු
මඬුල්ල
පෙරේදා
යුද
හමුදා
අධිනීතිඥ
ජෙනරාල්වරයා
ප්ර
ධානි
යුද
හමුදා
උසස්
නිලධාරීන්ගෙන්
යුත්
රිපුද්ගල
විනිසුරු
මඬුල්ලක්
හමුවේ
ජෙනරාල්වරයාට
එරෙහි
පළමු
යුද්ධාධිකරණය
ක්රි
යාත්මක
වූ
අතර
එහි
අවසන්
සාක්
ෂි
විභාගය
මෙම
සතියේ
නිමාවට
පත්විය.
වැඩි විස්තර
ලොව ප්රථම ගොඩබිම් වරය හෙට ජනතා අයිතියට
ඇමරිකානු
ඩොලර්
මිලියන
650
ක
වියදමින්
ඉදිකරන
ලද
හම්බන්තොට
වරායේ
මුල්
අදියර
තෙල්
ටැංකි
සංකීර්ණයකින්
හා
අනෙකුත්
යටිතල
පහසුකම්
සියල්ලෙන්ම
අංගසම්පූර්ණය. ලොව
ඕනෑම
විශාල
නෞකාවක්
නැවැත්විය
හැකි
පරිදි
හම්බන්තොට
වරාය
ඉදිකර
ඇතැයි
ශ්රි
ලංකා
වරාය
අධිකාරියේ
සභාපති
පවසා ඇති බවයි වාර්තා වන්නේ.
වැඩි විස්තර
Friday, August 13, 2010
මවින් සිල්වා එලවා දමලා
10 jkod ikaOHdfõ ckm;s iu. /iajQ Y%s,ksm mlaI úOdhl idudðlhska iuDoaê ks,OdÍkaf.a u;h ie,ls,a,g f.kuydud¾. ksfhdacH weue;s u¾úka is,ajdf.a mlaI idudðl;ajh w;aysgqùug ;SrKh lr we;s w;rckm;sjrhd tu ksfhdacH weu;slu wfydais lrkakgo ;SrKh f.k we;'fuu ;SrKh fï fudfydf;a mgka n, meje;afõ'
වැඩි විස්තර
ඇමසන් වනාන්තරයේ ගින්නක් (බි.බි.සි. ඇසුරිනි)
පවතින වියලි කාළගුණය හේතුවෙන් හා පවතින දැඩි සුළං හේතුවෙන් ඇමසන් වානාන්තරයේ ලැවු ගිනි හට ගෙන තිබේනවා.මේ වනාන්තරයේ සිඝ්රයෙන් පැතිර යන බවයි වාර්තා වන්නේ.සැප්තැම්බර් මාසයේ අග භාගය වන තෙක් ඇමසන් වනාන්තරයට වැසි නොලැබේන බවයි වාර්තා වන්නේ.මෙවැනි වියලි කාළගුණයක් පැවතිම මෙම ලැවු ගිනි තවත් වැඩි විමට හේතුවක් වනු නොවනු මානයි.
රහසේ සිදුවන යුධ අභ්යාස (රොයිටර් නිව්ස් ඇසුරින්)
අමරිකාව,රුසියාව, කැනඩාව ඊයේ යුධ අභ්යාසයක නිරත වුනා.මෙම එකාබද්ධ යුධ අභ්යාසය සිදු කර ස්ථානය පිළිබඳව නිල වශයෙන් හෙලි කර නොමැත.ත්රස්ත්රවාදී ක්රයාකරකාම් හේතුවෙන් මෙම යුධ අභ්යාසය සිදු කර බවයි වාර්තා වන්නේ.අමරිකාව,රුසියාව, කැනඩාව එක්ව පැවැත් වු ප්රථම යුධ අභ්යාසය මෙය බවයි වාර්තා වන්නේ
ලෝක ශුරයින් අවධානමේ (බි.බි.සි. ඇසුරිනි)
ලෝක පාපන්දු තරගාවලියේ ජයග්රහනයෙන් පසුව සිය ප්රථම තරගයට සහභාගි වුනා.ඔහුන්ගේ ප්රතිවාධින් වුයේ මෙක්සිකෝවයි,ලෝක පාපන්දු ශුරයින් දැක ගැනිමේ අරමුණින් බෝහෝ පිරිසක් මෙම තරගාවලිය නැරඹිම සඳහා විශාල පිරිසක් එක්ව සිටියා.
වැඩි විස්තර
පේරු රාජ්යයේ බස් රථ අනතුරක් (බි.බි.සි. ඇසුරිනි)
පේරු රාජ්යයේ බස්රථ අනතුරකින් පුද්ගලයෝ 20 දෙනෙක් ජිවිතක්ෂයට පත් වු බවයි වර්තා වන්නේ.අගනුවර
525Km
ඊසාන ප්රදේශයේදි මෙම අනතුර සිදුවි ඇත.පුද්ගලයෝ 25 දෙනෙක් මෙම අනතුරින් තුවාල ලැබු අතර ඔහුන්ගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
වැඩි විස්තර
බිත්රාන්යයේ පැරණිම නිවස සොයාගෙන (බි.බි.සි. ඇසුරිනි)
බිත්රාන්යයේ පැරණිතම නිවෙස සොයාගැනිමට එරට භුවිද්යාඥයින් පිරිසක් සමත් වි තිබේනවා.ගල් යුගයට අයත් මෙම නිවස උතුරු දිග එංගලන්තයට අසාන්න ප්රදේශයකදි හමුවි තිබේනවා.වෘර්තාකාරව තනා තිබු මෙම නිවෙස වසර දාහත්දාහස් පන්සියක් පමණ පැරණි බව හදුනා ගෙන තිබේනවා.
වැඩි විස්තර
Subscribe to:
Posts (Atom)