මෙහුට මේසේ උසාවි යාමට සිදුවුයේ 2003 වසරේදි මෙහෙතා සමාගම සමග ඇතිකරගත් ගිවිසුමක අතුරු ප්‍රතිපලයක් ලෙසයි.විවෙක් විසින් මෙහෙතා සමාගම සමග එක්වි කැනඩාවේ සහ ඇමරිකා එක්සත් ජනපදය තුල වේදිකා සංදර්ශන කිහිපයක් පැවැත්විමට එකග වී තිබුනත් පසුව ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් නොවන බව පවසා එයින් ඉවත් විම මේසේ උසාවි යාමට හේතුව වුනා
Friday, August 20, 2010
Thursday, August 19, 2010
සුරාජ් තරග තහනමක් සගේට අවවාධ
දඹුල්ල ක්‍රිඩාංගනයේදි පසුගිය 13 වැනිදා ඉන්දියාවට එරෙහිව පැවති තරගයේදි විෙර්න්ද්‍ර ශොවාග් ,කුණු 99 ලබා සිටියදි සහ ඉන්දියාවට ජයග්‍රහණය සඳහා ලකුණක් මදිවු අවස්ථාවේදි හිතාමතා පන්දු යැවිමෙන් ශෙවාග්ගේ ශතකය අහිමි කළ බවට චෝදනා ලද පන්දු යවන ක්‍රීඩක සුරාජ් රන්දිවි තරගයක් තහනම් කර තිබේ.ඒ සමගම එම තරගයට ක්‍රීඩා කිරිම වෙනුවෙන් සුරාජ් රන්දිව්‍ට ගෙවනු ලබන තරග මුදල සම්පුර්ණයෙන්ම කපා හැරිමට ලංකා ක්‍රිකට් අතරු කමිටුව තීරණය කර ඇත.
Wednesday, August 18, 2010
යුවරාජ්‍ට ලංකාවේදි ඩෙංගු හැදිලා නැහැ

ඉන්දියා වේ සුපිරි ක්‍රිකට් ක්‍රිඩක යවරාජ් සිං ශ්‍රි ලංකා සංචාරය අතරතුර ඩෙංගු වැලදි ඇති නිසා එක් දින තරගාවලියෙන් ඉවත් වන බව ඉන්දීය ක්‍රිකට් පිලේ නායක දෝණි මාධ්‍ය හමුවේදි කියා සිටියා.නමුත් වෛද්‍ය පර්ක්ෂණ වලින් හෙලි වුයේ. යුවරාජ්‍ට වැලදි ඇත්තේ වෛයිරස් උණ තත්වයක් පමණක් බවයි.
ප්‍රියංකා සහ රන්බිර් ගේ හමුව

සුපිරි නිළි ප්‍රියංකා චොප්රා සහ කඩවසම් රන්බ්ර් කපුර් ප්‍රධාන චරිතය සඳහා යොදා ගෙන “අන්ජානා අන්ජානි” (Anjaana Anjaanee) නමින් නවතම හින්දි චිත්‍රපටයක් නිෂ්පාදන වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.සිද්ධාර්ත් ආනන්ද් විසින් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ සජිත් නදීවාලා විසින්
Tuesday, August 17, 2010
ජුලියා රොබර්ට්ස් හින්දු ආගම වැළඳ ගනී
.jpg)
42 හැවරදි ජුලියා ෆියෝනා රොබර්ට්ස් නිළියක් වශයෙන් ලොව වඩාත් අවධානයක් දිනා ගත්තේ 1990 දී Pretty women හී රගපැමේනි. ඇය 2001 දී හොදම නිළියට හිමි ඔස්කා සම්මානයද දිනා ගත්තාය.2002 සිට 2006 දක්වා කාලය තුල වැඩිම මුදලක් අයකරගත් නිළිය වුයේද ඇයයි.
ලෝක වෙළඳ මධ්‍යස්ථාන සැගවුනු රහස්
.jpg)
ත්‍රස්තවාදී ප්‍රහාරයට ලක් වි විනාශ වු ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානය පිහිටි භුමියේදි විමර්ශනයකට ලක් කර ඇමරිකානු පුරාවිද්‍යාඡඥයන්‍ට වර්ෂ 1700 දී නිම කළ නැවක සුන්බුන් හා නැංගුරම් හමුවි ඇත.මෙය අබිරහස් නැවක් වර්ෂ 1310 ක් තිස්සේ එය දිරාපත් නොවි තිබිම සම්බන්ධයෙන් දැන් විමර්ශන කෙරෙනවා යැයි නිවියොක් නගරයේ පුරාවිද්‍යා ප්‍රධානියා වු ඩවුන් මැකේ කියා සිටියේය.
Saturday, August 14, 2010
සරත් ෆොන්සේකාගේ ජෙනරාල් නිලය ඉවතට!
හිටපු යුද හමුදාපති හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා අපකීර්තිමත් ලෙස තනතුරින් ඉවත් කිරීමට ඔහුට එරෙහි චෝදනා විභාග කළ පළමු යුද්ධාධිකරණ විනිසුරු මඬුල්ල පෙරේදා යුද හමුදා අධිනීතිඥ ජෙනරාල්වරයා ප්‍රධානි යුද හමුදා උසස් නිලධාරීන්ගෙන් යුත් රිපුද්ගල විනිසුරු මඬුල්ලක්හමුවේ ජෙනරාල්වරයාට එරෙහි පළමු යුද්ධාධිකරණය ක්‍රියාත්මක වූ අතර එහි අවසන් සාක්ෂි විභාගය මෙම සතියේ නිමාවට පත්විය.
ලොව ප්‍රථම ගොඩබිම් වරය හෙට ජනතා අයිතියට

ඇමරිකානු ඩොලර් මිලියන 650 ක වියදමින් ඉදිකරන ලද හම්බන්තොට වරායේ මුල් අදියර තෙල් ටැංකි සංකීර්ණයකින් හා අනෙකුත් යටිතල පහසුකම් සියල්ලෙන්ම අංගසම්පූර්ණය. ලොව ඕනෑම විශාල නෞකාවක් නැවැත්විය හැකි පරිදි හම්බන්තොට වරාය ඉදිකර ඇතැයි ශ්‍රි ලංකා වරාය අධිකාරියේ සභාපති පවසා ඇති බවයි වාර්තා වන්නේ.
Friday, August 13, 2010
මවින් සිල්වා එලවා දමලා

10 jkod ikaOHdfõ ckm;s iu. /iajQ Y%s,ksm mlaI úOdhl idudðlhska iuDoaê ks,OdÍkaf.a u;h ie,ls,a,g f.kuydud¾. ksfhdacH weue;s u¾úka is,ajdf.a mlaI idudðl;ajh w;aysgqùug ;SrKh lr we;s w;rckm;sjrhd tu ksfhdacH weu;slu wfydais lrkakgo ;SrKh f.k we;'fuu ;SrKh fï fudfydf;a mgka n, meje;afõ'
ඇමසන් වනාන්තරයේ ගින්නක් (බි.බි.සි. ඇසුරිනි)

පවතින වියලි කාළගුණය හේතුවෙන් හා පවතින දැඩි සුළං හේතුවෙන් ඇමසන් වානාන්තරයේ ලැවු ගිනි හට ගෙන තිබේනවා.මේ වනාන්තරයේ සිඝ්‍රයෙන් පැතිර යන බවයි වාර්තා වන්නේ.සැප්තැම්බර් මාසයේ අග භාගය වන තෙක් ඇමසන් වනාන්තරයට වැසි නොලැබේන බවයි වාර්තා වන්නේ.මෙවැනි වියලි කාළගුණයක් පැවතිම මෙම ලැවු ගිනි තවත් වැඩි විමට හේතුවක් වනු නොවනු මානයි.
Subscribe to:
Posts (Atom)
.jpg)


