Wednesday, July 14, 2010

අපි පැහැර ගත්තේ නැහැ (බි.බි.සි. ඇසුරිනි)



අතුරැදහන්ව සිටි ඉරාන ජාතික නෂ්ඨක විද්‍යාඥයා සිය ර‍ටට යැවිමට ක‍ටයුතු කර බව ඇමරිකා රාජ්‍ය ලේකම් හිලරි කිල්ටන් පවසයි.
ඉරාන ජාතික නෂ්ඨක විද්‍යාඥයෙකු වන ශාස්ත්‍රා අවේලි පසුගිය වසරේ ජුනි මාසයේ සවුදි ආරාබියේ වන්දනා ක‍ටයුතු සඳහා ගොස් සිටියදි අතුරැදහන් විය.ඔහු ඇමරිකාව විසින් පැහැරගනු ලැබු බව‍ට ඉරානය චෝදනා කර තිබුනි.ඇමරිකා වෙෂින්ටන් නගරයේ පකිස්ථාන තනාපති කාර්යාලයේ රැදි සිටි මෙම විද්‍යාඥයා නිරැපද්ධිතව ඉරානය‍ට යැවිම‍ට ක‍ටයුතු කර බව රාජ්‍ය ලේඛම් වරිය පවාසා ඇත.ඊයේ දිනය තුලදි ඔහු පිටත් කර හැරිම‍ට ඇමරිකාව සුදානම් කර තිබුනද ඊ‍ට අවශ්‍ය ගුවන් ලිපි ලේඛන නොතිබිම හේතුවෙන් අද දින ඊට අවශ්‍ය පියවර ගත් බව ලේඛම් වරිය සඳහන් කරයි.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t