Wednesday, July 14, 2010

ජාවරම් කරැවන් අතටම අසුවේ. (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



මත්ද්‍රව්‍ය ජාවාරම් වල‍ට සම්බන්ධ පුද්ගලයෝ 11 දෙනෙක් පේරැ රාජ්‍යයේදි අත්අඩංගුව‍ට ගැ‍නෙති.
දකුණු දිග පේරැ රාජ‍්‍යයේදි කෝකෙන් මත්ද්‍රව්‍ය ‍ටොන් 2ක් ප්‍රවාහනය කරමින් සිටියදි මොවුන් අත්අඩංගුව‍ට ගෙන ඇත.මෙම මත්ද්‍රව්‍ය චීලි රාජ්‍යය‍ට ප්‍රවාහනය කිරිම‍ට සැලසුම් කර තිබු බවයි පේරැ රාජ්‍ය පවසන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t