Wednesday, July 14, 2010

ආයෙත් ප‍ටන් අරගෙන (බි.බි.සි. ඇසුරිනි)



ඊශ්රායලය හා පලස්තිනයේ ගසා තිරයේ ගැටුම් යලිත් උත්සන්න වේ.
ගසා දේශ සිමා ආසන්නයේ ඊයෙ හ‍‍‍ටගත් ගැටුම් වලින් එක් පලස්තීන වැසියෙකු මිය ගිය අතර,තවත් 4 දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.ඊශ්රායල හමුදා ශෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කිරිමෙන් අනතුරැව ඊ‍ට ප්‍රතිප්‍රහාර වශයෙන් මොටර් ප්‍රහාර එල්ල කර බව පලස්තීනය සඳහන් කරයි.

1 comment: