Wednesday, July 14, 2010

ජපානය‍ටත් ගංවතුර (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ජපානය‍ට බලපැ අධික ගංවතුර හේතුවෙන් ජන ජිවිතය‍ට දැඩි බලපැම්,දේපල රැසක‍ට බරපතල හ‍ානි සිදුව ඇත.ගංවතුර හේතුවෙන් ගමනාගමන ක‍ටයුතු සම්පුර්ණයෙන්ම අඩාල වී ඇතැයි වාර්තා වේ.
මෙම තත්වය දැඩි ලෙස බලපා තිබෙන්නේ කොකුරා ප්‍රදේශයටය‍ි එම ප්‍රදේශයේ වැඩි වශයෙන් සිදුවන ධිවර කටයුතු අඩාල වි ඇතැයි විදේස් අංශ වාර්තා කරයි.අවතැන් වු පිරිස් එම ස්ථාන වලින් ඉවත් කිරිම‍ට සහන සේවකයෝ කටයුතු කරමින් සිටි.අධික වර්ෂා තත්වය තව දුරටත් ජපානය‍ට බලපාන බවයි එරට කාලගුණ අංශ දැනුම් දෙයි.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t