Wednesday, July 14, 2010

සභාපතීත්වය දුර්වලද ? (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)


ඇමරික‍ාවේ හිටපු ජනාධිපති බිල්ක් කිලින්ටන් හයිටි රාජයේ සංචාරයක නිරත වෙයි.හයිටි රාජ්‍යය නැවත ගොඩ නැ‍ගිමේ ව්‍යාපෘතියේ සභාපති වන්නේද බිල්ක් කිලින්ටන්ය.
භුකම්පනයෙන් සිදු වී ඇති විනාශය දැක බලා ගැනිම‍ට හා යලි ගොඩනැගිමේ ව්‍යපෘතිය අධ්‍යනය මෙම සංචාරයේ අරමුණයි.පුද්ගලයන් ලක්ෂ තුනකගේ පමණ ජිවිත අහිමි කර මෙම භුමිකම්පාව සිදු වි මාස මාස 6ක් ගත වුවද යලි ගොඩනැගිමේ ක‍ටයුතු ඉතා මන්ද ගාමිව සිදුවෙම්න් පවති මේ පිළිබඳව ඇමරික‍ාවේ හිටපු ජනාධිපති බිල්ක් කිලින්ටන් ගේ දැඩි අවධානය යොමු වන බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t