Wednesday, July 14, 2010

වැඩි හරියක් ජාවරම් කරැවෝ (බි.බි.සි. ඇසුරිනි)



ඉතාලියේ මත්ද්‍රව්‍ය ජාවරම් වල‍‍ට සම්බන්ධ පුද්ගලයෝ 300  දෙනෙක් අත්අඩංගුව‍ට ගනි.
දකුණු දිග ඉතාලියේ සිදු කර විශේෂ මෙහෙයුම් වලින් පසු මෙම පිරිස් අත්අඩංගුව‍ට ගෙන ඇත.මිලාන් නගරයේ සිදුකල තවත් මෙහෙයුමකින් තවත් ජාවරම් කරැවෝ 160‍ ‍දෙ‍නෙක් අත් අඩංගුව‍ට ගත් බව ඉතාලි පොලිස් ආරංචි මාර්ග වල සඳහන් වේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t