Wednesday, July 14, 2010

අපි දැඩි ලෙස හෙලාදකිනවා (බි.බි.සි. ඇසුරිනි)


ඇෆ්ගනිස්ථාන හමුදා භටයෙකු එල්ල කර RPG ප්‍රහාරයකින් බිත්‍රන්‍ය ජාතික හමුදා භ‍ටයෝ 3 දෙනෙක් ජිවිතක්ෂයට පත්වෙති.
ප්‍රහාරයෙන් තවත් බිත්‍රන්‍ය ජාතික හමුදා භ‍ටයෝ 4 දෙනෙක් තුවාල ලැබුහ.හමුදා කදවුරේ පාලන මධ්‍යස්ථානය‍ට ප්‍රහාරය එල්ල කර ඇෆ්ගනිස්ථාන නිලධාරියාමේ වන විට සැගවී සිටින බව‍යි නෙටෝ හමුදා ආරක්ශක අංශ වාර්තා කරන්නේ.ඔහුගේ සේවිම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භකර තිබේ.මෙම ප්‍රහාරය බිත්‍රන්‍ය දැඩි ලෙස හෙලා දැක ති‍බෙනවා.


No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t