Wednesday, July 14, 2010

ඇයි මෙහෙම චෝදනා (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)


2014 වසරේ ලෝක පාපන්දු කුසලාන තරගාවලිය තම ‍රටේ පැවැත්විම සම්බන්ධයෙන් එල්ල වන  විවේචන ප්‍රතික්ෂේප කරන බව බ්‍රසිල ජනාධිපති "ලුලාද සිල්වා"  පවසනවා.
2014 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය බ්‍රසිලයේ පැවැත්විම සම්බන්ධයෙන් විවිධ මත මේ වන විට පලවි තිබේනවා.එහිදි ප්‍රධාන වශයෙන් විවේචනය‍ට ලක්ව ඇත්තේ බ්‍රසිලයේ ඉදිවිම‍ට නියමිත ප්‍රධාන ක්‍රිඩාංගනය හා යටිතල පහසුකම් පිළිබඳවයි.එර‍ට ප්‍රවාහන පද්ධතිය සම්බන්ධයෙන්ද විවිධ මත පලවි තිබේනවා.බ්‍රසිල ජානාධිපති වරයා පවසන්නේ මෙම විවේචන පිළිබඳව අවධානය යොමු නොකරන බවයි.2014 පාපන්දු ලෝක කුසලානය පැවැත්විම‍ට සිය රටේ උපරිම ශක්තිය යොදා ගන්නා බව බ්‍රසිල ජනාධිපතිතුමා පවසයි.


No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t