Wednesday, July 14, 2010

ලෝක විනාශයේ පෙර නිමිතිද මේ? (බි.බි.සි. ඇසුරිනි)


පිලිපිනයේ මැනිලා නුවර සහ අව‍ට ප්‍රදේශ  රැසකට සුළි කුණාටු බලපැම් එල්ල වී තිබේ.මෙම හේතුවෙන් එම ප්‍රදේශවල විදුලිය සැපයිම්ද ඇන සිට තිබේනවා.
සුළි කුණාටුව හේතුවෙන් ගස් විශාල ප්‍රමාණයක් කඩා වැටි ඇති බවයි වාර්තා වන්නේ.සුළි කුණාටු වර්ගීකරණයේ පළමු වර්ගයේ කුණාටුවක් එම ප්‍රදේශ වල‍ට බලපැ අති අතර  සුළගේ වේගය පැය‍ට km 90ක් බවයි සඳහන් වන්නේ.
කුණාටු සහිත අයහපත් කාළගුණය හේතුවෙන් ක‍ාර්යාල,පාසල් ඉයේ දින සිට වාසා ඇති බවයි වාර්ත‍ා වන්නේ.ගස් ක‍ඩා වැටිම හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් ඇත.ධිවරයන් 19 දෙනෙක්  මෙම කුණාටු තත්වය හේතුවෙන් අතුරැදහන් වි ඇත.මේ වන වි‍ට මෙම කුණාටු තත්වය දකුණු චින මුහුද‍ු ප්‍රදේශය‍ට ව්‍යප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.



No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t