Friday, July 23, 2010

අපි එක්ක රණ්ඩු වෙලා වැඩක් නැහැ (බි.බි.සි. ඇසුරිනි)‍



වෙනිසියුලා ජනාධිපතිවරයා‍ට කරන්න‍ට තිබුනේ අපිත් සමග සම්බන්ධතා අත්හැරිම නොව ෆාක් කැරලි කරුවන් සමග ඇති සම්බන්ධතා අත් හැරිම බවයි කොලොම්බියානු උප ජනාධිපතිවරයා පවසන්නේ.
තව දුරටත් අදහස් දක්වමින් කොලොම්බියානු උප ජනාධිපතිවරයා පවසන්නේ වෙනිසියුලාව විසින් ෆාක් කැරලි කරුවන්‍ට දෙන අධාර පිළිබඳව ජාත්‍යන්තර අධිකරනය  ඉදිරියේ කරුණු ඉදිරිපත් කිරිම‍ට තමා සුදානම් බවයි.ඔහු මෙම අදහස් ඉදිරිපත් කලේ වේනිසියුල‍ාව විසින් කොලොම්බියාව සමග ඇතිකරගත් රජත්‍රාන්තික සම්බන්ධතා අත්හිටුවිම‍ට වෙනිසියුලාව ගත් තිරණය පළිබඳව  කොලොම්බියා රජය ප්‍රතිචාර දැක්විම සඳහා කැදවනු ලැබු මාධ්‍ය හමුවේදිය.වෙනිසියුල‍ාවේ රුදි සිටින සියලුම කෙ‍ාලොම්බියානු  රාජත්‍රාන්තිකයන් පි‍ට වන ලෙසට වෙනිසියුලා රජය දැනුම් දුන් බවද වාර්තා වේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t