Friday, July 23, 2010

හෙ‍ට ඇමරිකාව‍ට සුළි කුණාටුවක් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)


හෙ‍ට දිනයේ ඇමරිකාව‍ට සුළි කුණාටුවක්.හෙට දිනයේ සුළි කුණාටුව ඇමරිකාව බලපාන බව ඇමරිකානු ක‍ාළගුණ අංශ වාර්තා කරනවා.

සුළි කුණාටුව හේතුවෙන් දැන‍ටමත් හයිටි හා ‍ෙඩමිනික් රාජ්‍ය වල ගංවතුර තත්වයක් හ‍ට ගෙන තිබේනවා.මෙක්සිකෝ වේරළ තිරය‍ට එය ඇතුල් විමෙන් ගැ‍ටලු රුසක් මතුවනු ඇතැයි විදේස් ආරංචි මාර්ග පවසන්නේ.සුළි කුණාටුව‍ට මුහුණ දිම‍ට ඇමරිකාව දැන‍ටමත් පියවර රුසක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t