Friday, July 23, 2010

මේය කිසිවෙකුටත් සම කර නොහැක


ෂෙන්වොන්ගෙන් සහ අනිල් කුම්ලේ ගෙන් මුරලි‍ට ප්‍රසංසා. මුරලි කියන්නේ අපේ ප්‍රතිවාධි ක්‍රි‍ඩකයෙන් උනත් සැබැව‍ටම ඔහු අති දක්ශයෙක්.
ඔහුගේ ක්‍රිඩා විලාශය හා විනිත බව අප වැඩියෙන් අගේ කරන බවයි ඔවුන් කියා සිටින්නේ.මෙම් ටේස්‍ට් කඩුලු 800 ක ලෝක වාර්තාව කිසිවෙකුටත් සම කර නොහැකි බවයි ඔවුන්තව දුරටත් මාධ්‍ය හමුවේ  කියා සිටින්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t