Friday, July 23, 2010

මෙන්න සුභ ආරංචියක් (බි.බි.සී ඇසුරින්)



විවිධ හේතුන් මත  මවුර‍ටට යාමට නොහැකිව ලෙබනන් රාජ්‍යයේ රැදි සිටින සංක්‍රමණිකයන් සඳහා මාස 3ක සමා කාලයක්.
ලෙබනන් රාජ්‍යයේ රැදි සිටින සංක්‍රමණිකයන් සඳහා මාස 3ක සමා කාලයක් ලබා දිම‍ට ලෙබනන් රජය තිරණය කර තිබේනවා.ලෙබනන් ශ්‍රි ලංකා තානාපති මාරුෆ් මහතා සහ තවත් දකුණු ආසියාතික රටවල් වල තනාපති වරුන්ගේ ඉල්ලිමක‍ට අනුව බන්ධනාගාර වල හා රුදවුම් නිවාස වල සිටින 3000 ක‍‍ට සහන ලබා දිම‍ට තිරණය කර තිබේන බවයි වාර්තා වන්නේ.මේහිදි ශ්‍රි ලංකිකයන් සඳහා ප්‍රමුඛ ස්ථානයක් හිමිවිම සතුටට කරුනක් බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t