Friday, July 23, 2010

අපි‍ත් දැන් නිදහස් (බි.බි.සි. ඇසුරිනි)‍


ඔසෝවු රාජ්‍ය‍‍ය‍ට නිත්‍යානුකුල තත්වයක් ලබා දිම සම්බන්ධයෙන් සර්බිනියානු විරෝධය  පලවේ.ජගත් සංවිධානය විසින් ඔසෝවු රාජ්‍යය ස්වාධින රජයක් ලෙස පිළිගැනිම‍ට ඊයේ තිරණය කලා.
2010 වසරේ පෙබරවාරි මාසයේදි සර්බියාවේන් වෙන්වු වෙනම රාජ්‍යයක් ලෙස ඔසෝවු රාජ්‍යය සිය ස්වාධිනත්වය ප්‍රකාශ කරා.ජගත් සංවිධානය ඔසෝවු රාජ්‍යය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගත්තද තමන් පිළිනොගන්නා බවයි සර්බියානු රජය කියාසිටින්නේ.කේසේ වෙතත් ජගත් සංවිධානය‍ට අයත් ර‍ටවල් බහුතරයක් ඔසෝවු රාජ්‍යය ස්වාධින රාජ්‍යයක් බව පිළිගෙන තිබේන බවයි වාර්තා වන්නේ.


No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t