Friday, July 23, 2010

විපත‍‍ට පත් වුනාම අපි අහක බලන්නේ නැහැ. (බි.බි.සි. ඇසුරිනි)‍


භූමිකම්පාවේන් හා දේශපාලන ගැටුම් වලින් පිඩාව‍ට පත් හයිට්  ‍දේශය‍ට සහන සැලසිම‍ට අන්තර් ජාතික මුල්‍ය අරමුදල පියවර ගනි.
හයිටි දේශය විසින් ලබාගෙන ඇති ඇමරිකානු ඩොලර් කොටි 26 ක ණය සියල්ල කපා හැරිම‍ට අන්තර් ජාතික මුල්‍ය අරමුදල  පියවර ගෙන තිබේනවා. ඊ‍ට අමතරව තවත් ‍ඩොලර් කොටි 6ක් හදිස්සි අධාර වශයෙන් ලබා දිම‍ට  එම ආයතනය සුදානම් බවයි වාර්තා වන්නේ.හයිටි දේශය ගොඩ නැගිම සඳහා අන්තර් ජාතික මුල්‍ය අරමුදල හැකි සැම පියවරක්ම ගන්නා බව‍යි විදේස්  ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t