Friday, July 23, 2010

චීනය‍ටයි ඉන්දියාවටයි දැඩි බලපැම්



අධික වර්ෂාව හේතුවෙන් ඉන්දියාවට හා චිනයට දැඩි බලපැම්.

අයහපත් කාලගණය හේතුවෙන් වැඩි බලපැමක් එල්ල වි ඇත්තේ චීන‍යේ  දකුණු දිග ප්‍රදේශය‍ටයි.මෙයින් නාවික හා ගුවන් ගමන් වල‍ට දැඩි බලපැම් එල්ල වි ඇත.සතියක් තුල මෙම ප්‍රදේශය‍ට සුලි කුණාටු දෙකක් ඇති වු බවයි වාර්තා වන්නේ.තවද ඉන්දියාවේ උතුරු ප්‍රදේශ වල‍ට ගංවතුරෙන් දැඩි බලපැම් එල්ල වි ඇති බවයි  ඉන්දිය ආරංචි මාර්ග පවසන්නේ. ජන ජිවිත‍ය‍ට මෙවැනි දරුණු තර්ජනයක් එල්ල වුයේ වසර ගනනාවක‍ට පසුව බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t