Friday, July 23, 2010

Night and Day මේ මොකක්ද?



Night and Day යනුවෙන් නවතම චිත්‍රප‍ටයක් එලිදැක්වේ.මෙහි මංගල දර්ශනය ජර්මනියේ සහ බිත්‍රන්‍යයේදි පැවැත්වු බවයි වාර්තා වන්නේ.
ඇමරිකානු රහස් පරික්ෂකයෙක් හා අවි ජ‍ාවාරම් කරුවෙක් අතර ඇති වෙන ගැටුම් කාරි තත්වයක් මෙම චිත්‍ර ප‍ටයෙන් නිරුපනය වේ.ලබන මස 6 වැනිදා සිට ලෝව පුරා ප්‍රදර්ශනය‍ට නියමිත බවයි වාර්තා වන්නේ.මේය නව අධායම් වාර්තාවන්  තබමින් නව පෙරලියක් සිදු වන චිත්‍ර ප‍ටයක් ලෙසයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t