Friday, July 23, 2010

බෝම්බ වලින් නම් අඩුවක් නැහැ (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)


ඉරාකයේ ශාම් මුස්ලිම් දේවස්ථානය‍ට කාර් බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙයි. බැග්ඩැග් නගරයේ පිහිටි දේවස්ථාන‍යක් එල්ල කරගෙන සිදු වු මෙම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 15 දෙනෙක් ජිවිතක්ෂය‍ට පත් වු  බවයි වාර්තා වන්නේ
සතියක කාලයක් තුල දේවස්ථාන ඉලක්ක කර සිදු කර තුන්වැනි බෝම්බ ප්‍රහාරය මෙයයි.තවද ඉරාකයේ සිදුවු තවත් බෝම්බ ප්‍රහාරයකින් ඇමරිකානු භ‍ටයෝ දෙදෙනෙක් මිය ගිය බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t