Monday, July 19, 2010

වයස‍ට ගියත් හවස‍ට ගෙදර



බැරක් ඔබාමා ගැන අපි ‍කවුරැත් නොදන්න කතාවක් ‍මේක.ප්‍රශ්න කොතෙක් ඔලුවේ දරාගෙන හිටියත් මේ ලොක නායකයා‍ට තමා තාත්තා කෙනෙක් ආදරණිය සැමියෙක් බව අමතක කරලා නැහැ.
ඒ නිසා තාවකාලිකව හරි සහනයක් ගන්න හිතාගෙන තම රාජකාරි වලින් මදක‍ට ඇත්වෙලා තම පවුලත් සමග සති අන්ත නිවාඩුවක් ගත කරන්න ඇමරිකාවේ වෙනික් ජාතික වනෝද්‍යානය‍ට ගිහිල්ලා.ඔබාමාගේ බිරිද පවසන්නේ කොතෙකුත් රාජකාරි හමුවේ වුවද සිය පවුල වෙනුවෙන් වෙන් කරන්න‍ට ඔහු සතුව කාලය ඔනැතරම් ඇති බවයි.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t