Monday, July 19, 2010

HAPPY BIRTH DAY (බි.බි.සි. ඇසුරිනි)



දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩලාගේ 92 වැනි උපන්දිනය ඊයේ ‍යෙදි තිබුනා.
මැන්ඩලාගේ උපන්දිනය වෙනුවෙන් සංවිධානය කල උත්සවයක් ඔහු උපන් ගම් ප්‍රදේශයේ පැවැත්වුනා.මැන්ඩලා‍ෙග් පවුලේ ඥතින් සමග දකුණු අප්‍රිකානු ජනාධිපතිතුමාද මෙම අවස්ථාව සඳහා සහභාගි වුනා.අවුරැදු 67 සාඩම්බර දේශපාලන අතිතයක‍ට  හිමිකම් ලද ඔහු දකුණු අප්‍රිකාව වෙනුවෙන් සදා අනුස්මරණිය මෙහෙවරක් කර බව වත්මන් ජනාධිපති පැවසු බවයි වාර්තා වන්නේ.මැන්ඩලාගේ උපන්දිනය අන්තර් ජාතික දිනයක් ලෙසද නම් කිරිම මෙදින සිදුවිය.නෙල්සන් මැන්ඩලාට  BSL අපෙන් උණුසුම් සුභ පැතුම්!

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t