Monday, July 19, 2010

සමුලුවක තතු (බි.බි.සි. ඇසුරිනි)



ජාත්‍යන්තර නියෝජිත‍යින් ගේ සහභාගිත්වයෙන් පැවැත් වෙන සමුලුව ඇ‍ෆගනිස්තාන් අගනුවරදි අරම්භ විය.
මේ හේතුවෙන් ඇෆගනිස්තාන්  අගනුවර ආරක්ෂක විදිලි දහන තද කෙරේ.ර‍ටවල් 60ක පමණ නියෝජිතයේ මෙම සාකච්චා වල‍ට සහභාගි වි තිබේ.ඇමරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්‍ටන්  හා නෙටේ සංවිධානයේ මහ ලේකම් ද මේ අතර වේ.ඇෆ්ගනිස්ථානයේ පවතින යුධ වතාවරණය  පිළිබඳ මෙහිදි වි‍‍‍ශේෂ අවධානය යොමු කෙරේ.මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය ලබා ගැනිම‍ට අපේක්ෂා කරන බවයි වාර්තා ‍වන්නේ.එමෙන්ම ‍රටේ මුල්‍ය කලමණාකරනය ගැනද විශේෂ අවධානය යොමු කරන බව සඳහන් කරයි.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t