Monday, July 19, 2010

සෞඛ්‍ය අර්බුධ හැමතැනම (බි.බි.සි. ඇසුරිනි)




ගෝලිය සෞඛ්‍ය ගැ‍ටලු වල‍ට ලෝක නායකයන්ගේ මැදිහත් විම ප්‍රමානවත් නොවන බව ජාත්‍යන්තර එඩ්ස් සංගමය පවසයි.
එඩ්ස් රෝගින්‍ට අවශ්‍යය ප්‍රතිකාර නිසි පරිදි ලබා දිම‍ට ලොව බෝහෝ ර‍ටවල් අසමත් වී ඇති බව‍ට ජාත්‍යන්තර එඩ්ස් සංගමයේ  සභාපති ජුලියෝ මෙන්ටේරේ සඳහන් කරයි.නැගෙනහිර යුරෝපයේ හා මාධ්‍යම ආසියාව තුල එඩ්ස් රෝගින්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහල ‍යන බවද සෞඛ්‍ය වර්තා වලින් හෙලිවේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t