Monday, July 19, 2010

Dream Boy කවුද මේ?


මුලු ලෝකයේම ප්‍රසිද්ධ චරිතයක් ලෙස  අමිතා බච්චන් හදුන්වනවා.ප්‍රේක්ෂක ආකර්ශනය වැඩියෙන් දිනාගෙන ඉන්නේ ඉන්දිය නලු නිලියන් අතර බෝහෝ ප්‍රසිද්ධ චරිතයක් වන අමිතා බච්චන් කියලයි අපි විශ්වාස කරන්නේ.නමුත්
අමිතාබ්ගේ බිරිද ජයාබච්චන් පවසන්නේ නම් මීට හාත් පසින්ම වෙනස් කථාවක්.ඉන්දිය තරැ අතර සුපිරිම තරැව දිලිප් කුමාර බවයි.අමිතාබ් තමන්ගේ සැමියා වුනාට තාමා‍ගේ හිතේ සුපිරි තරැව නම් දිලිප් කුමාර් බවයි පවසන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t