Monday, July 19, 2010

භායානක දුම්රිය අනතුරක් (බි.බි.සි. ඇසුරිනි)



ඉන්දියාවේ බ‍ටහිර ‍බොංගාල ප්‍රන්ත්‍රයේදි දුම්රිය දෙකක් ගැටිමෙන් පුද්ගලයන් 40ක‍ට අධික පිරිසක් ජිවිතක්ෂය‍ට පත්ව තිබේනවා.
අනතුර සිදු වි ඇත්තේ නවතා තිබු දුම්රියක මගී ප්‍රවාහන දුම්රියක් ගැටිමෙන් අද අලුයම 2‍ට පමණ මෙම අනතුර සිදුව තිබේනවා.මෙහිදි පුද්ගලයන් විශාල ප්‍රමාණයක් තුවාල ලබා තිබේනවා.අනතුර‍ට හේතුව මේ වන විටත් හෙලිවී නොමැත.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t