Monday, July 19, 2010

වැසි වැටුනොත් මේ සොදුරැ මොහොත අදුරැ වෙයි සැනින්



තරග තුනකින් සමන්විත ඉන්දු ශ්‍රි ලංකා ටෙස්ට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදි ආරම්භ වුනා. අද එහි දෙවන දිනය සඳහා තරගය තවමත් ආරම්භ කිරිම‍ට නොහැකි වී තිබේ.
පළමු දිනය වෙනුවෙන් තරගය නතර කරන වි‍ට කඩුලු 2ක් දැවි ලකුණු 256ක් රැස්කර ගැනිම‍ට සමත් විය.තරංග පරණවිතාරණ තම ප්‍රථම මංගල ක්‍රිකට් ශතකය ලබා ගැනිමද මෙම තරගයේ විශේෂයකි.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t