Monday, July 19, 2010

කදු උඩින් පැන්නත් සල්ලි (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ත්‍රසජනක අද්දැකිම් ලබා ගැනිම‍ට බෝහෝ දෙනා එක් රොක් වන තැනක් ලෙස එවරස්ට් කදු මුදුන නම් කර හැක.
ලොව උසම ස්ථානයේ සිට පහල‍ට පැනිම‍ට ඔවුන් දක්වන දැඩි උනන්දුව හේතුවෙන් නේපාලයේ සංච‍ාරක කර්මාන්තය‍ට වඩා වාසි දායක තත්වයක් උදා වි ඇත.ඉකුත් වසරේ සංචාරක කර්මාන්තයේ ඔවුන් ලැබු ආධායම ඇමරිකානු ‍‍ඩොලර් මිලියන 350 කි.මෙය වාර්තා ගත අධායමක් ලෙස විදේස් ආරංචි මාර්ග  වාර්තා කරයි.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t