Monday, July 19, 2010

ආසියාවේ සිට යුරේපය‍ට පිනල යනවා.


වාර්ෂිකව පැවැත්වෙන අන්තර් මහා පිහිනුම් තරගා වලිය ඊයේ පැවැත්විණි.ආසියාවේ සිට යුරේපය දක්වා පැවැත්වෙන මෙම පිහිණුම් තරගාවලිය‍ට තරග කරැවන් 750 දෙනෙකු සහභාගි වු බවයි වාර්තා වන්නේ.
මෙවර මෙම තරගා වලිය පැවැත්වුයේ 22 වැනි වර‍ටයි.6 ½ Km යුතු මෙම තරගයේ ජයග්‍රහනය තුර්කි ජාතික හසන් ‍ට හිමිවු අතර ඔහුට ගත වු කාලය විනාඩි 41යි තත්පර 20කි.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t