Monday, July 19, 2010

ඊරිසියාවක මහත


සමාජශ්‍රිලී කටයුතු වලදි පෙරමුනේ ‍ඉන්න සල්මල්ඛාන්ගේ හිත ආදරයේදි ටිකක් දරැණුයි කියලයි ආරංචිය.පසුගිය දවසක රාවන් චිත්‍රපටයේ විශේෂ දර්ශනයක‍ට ආරාධනාකර තිබුනත් සල්මන් මෙම ආරධා‍නය ප්‍රතික්ෂේප කර තිබේන බවයි වාර්තා වන්නේ.
මෙය‍ට හේතුව විදිය‍ට මාධ්‍ය වේදින් හමුවේ සල්මන් කියල තියෙන්නෙ ද්‍රවිඩ ජනතාවගේ සිත තවදුර‍‍ටත් රිදවිමට නොහැකි නිසා මෙම ආරාධනය ප්‍රතික්ෂේප කර බව‍යි.නමුත් මෙහි ඇත්ත කතාව  නම් වෙනස් දෙයක් සල්මන්ඛාන් කැමති නැහැලු ආශ්චර්යා සහ අභිෂෙක් භච්චන් එක‍ට රගපානව බලන්න.ආශ්චර්යා විතරක් නෙමෙයි කත්‍රිනා කයිෆ් රගපාන චිත්‍ර පට බලන්නත් සල්මන් අකමැති බවයි වාර්තා වන්නේ.





No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t